Friday, August 30, 2013

සුපර් මෑන්ද? කාල තරණය කරණ කෙනෙක්ද?

                                  සුපර් මෑන්ද? කාල තරණය කරණ කෙනෙක්ද?



කාලෙකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තට ආවේ.බලොග් එක සම්පුර්නයෙන්ම වෙනස් කරා.වෙනස් කරන්න ගිහින් පොඩි පොඩි අප්සට් නන් ආවා.ඒටිකත් හුගක් දුරට ඉවරයි.
අද ලියන්නේ නම් එච්චර දිග පෝසට් එකක් නෙමෙයි.ඒ වුනාට මේ කතාවත් එක්තරා විදිහක අභිරහසක්.මේක මම දැක්කෙනන් මීට ගොඩක් කලින්.වැඩ ටිකක් වැඩි හින්දා දාන්න වුනේ නෑ.වැඩිය වටේ යන්න ඕන නෑ.කෙලින්ම කතාව කියන්නන්කෝ.
     
මේ සිද්ධිය වෙලා තියෙන්නේ චීනයේ.ගොඩක් අය මේක බලලත් ඇති.බලපු නැති අය පල්ලෙහා
තියෙන් වීඩියෝ එක බලලම ඉක්කකෙ‍ා.(හැබැයි මේ වීඩියෝ එක අප්ලෝඩ් කරේ නන් මම නෙමෙ)

වීඩියෝව බලන්න මෙතනින් යන්න

Thursday, August 29, 2013

බර්මියුඩා ත්රිකෝන‍යේ අභිරහස


ඔටුනු පලදින්නට වරම් නොලත් ලාංකිකයා



           ඒ 1964 ටෝකියෝ ඔලිම්පික් උලෙලයි. රණතුංග කරුණානණ්ද ශ්රී ලංකාව වෙනුවෙන් මීටර 5000 හා මීටර 10000  යන ඉසවු වලට සහභාගී වුනා.දිනන්න නම් බැරි වුනා.හැබැයි පරාද වුනේ නෑ.මුලින්ම ඔහු සහභාගී වුනේ මීටර් 5000 ඉසවුවට.50 දෙනෙක් සහභාගී වුන මේ තරගයෙන් කරූට ලැබුනේ 47 වන ස්ථානයයි.ඒ වෙලාව වෙනකොට කරූ හොදටම දුර්වල වෙලා ඉදලා තියෙන්නේ.වෛද්‍ය වරුන් කියලා තිබුනෙත් ඔහු මීටර 10000 තරගයට සහභාගී වෙන්න තරම් හොද සෙෘඛ්‍ය තත්වයකින් පසු නොවන බවයි.ඔහුගේ තීරණය වෙලා තිබුනෙත් තරගයට සහභාගී නොවෙන්නයි.නමුත් ඔහු අන්තිමේදි තරගයට සහභාගී වෙන්න තීරණය කරා.“තාත්තා දිවුවොත් මම හුගක් සතුටු වෙනවා.පදක්කම් ඕන නෑ.කොහොම හරි තරගය ඉවර කරන්න“. මේ කරූගේ දුව කරූගෙන් කල ඉල්ලීමයි.

සම්පූර්ණ කතාව කියවන්න මෙතනින් යන්න.

දිනෙන් දින එලිවෙන රොස්වෙල් සිද්ධිය

    දිනෙන් දින එලිවෙන රොස්වෙල් සිද්ධිය


මහ මුහුදේ මායාකාරියන්,දියකිදුරියෝ

“දිය කිදුරියෝ“, මේ නම ඇහෙනකොටම අපේ හිත්වල මැවෙන්නේ අඩක් මත්සයෙක් වූත් අඩක් ඉතාමත් ලස්සන අහිංසක කාන්තාවකගේ රූපයක්.මොනවා වුනත් පුරාවෘත වලට අනුව දිය කිදුරියෝකියන්නේ ශාප ලත් පිරිසක්.ඒවගේම ඒ අය කියන තරම්ම අහිංසක අයත් නෙමෙයි.එක එක රටවල් වල,විවිධ විවිධ ආගම් වල අය දියකිදුරියන් ගැන එක එක විධිහේ කතා ගොඩක් තියෙනවා.මොන විධිහේ කතා කිව්වත් දිය කිදුරියන් කියලා කියන සත්ව විශේෂය අදටත් මනහ්කල්පිත සත්වයින්ගේ කොට්ඨාශයට තමයි අයිති වෙන්නේ.කිහිප වතාවක්ම මේ සත්වයින් ගැන විවිධ ප්රදේශ වලින් වාර්ථා වුනත් පිලිගන්න තරම් සාක්ෂි මදි කියලා තමයි විද්‍යාඥයින් නම් කියන්නේ.                                                                                              සම්පූර්ණ කතාව කියවන්න මෙතනින් යන්න.

විශ්ව අභිරහස් වල පලමු විත්තිකරු

                                       විශ්ව අභිරහස් වල පලමු විත්තිකරු

   හැම අභිරහසකම පලවෙනි විත්ති කාරයා,ඒලියන්ස්ල ගැන තමයි අද කියන්නේ. සතියකින්ම පෝස්ට් එකක් දාන්න බැරි වුනානේ.පොඩි විස්තර වගයක් හෙව්වා ඒකයි.හුගක් අය කතා තරන්න කැමති මාතෘකාවක් තමයි ඒලියන්ස් කියන්නේ.සමහරු නන් මේවා පිලිගන්නේ නෑ.ඒ වුනාට කමක් නෑ මේක කියවලා බලන්නකො.අපි ලොකුවට හිතලා බැලුවේ නැති වුනාට මායා,ඉන්කා,මොහෙනජොදාරෝ හරප්පා හා විශේෂයෙන්ම මිසර ශිෂ්ඨාචාරයෙත් අහසේ සැරිසරන වස්තූන් හා පුද්ගලයින් ගැන සදහන් වෙනවා.වෙන මොනවත් ඕන නෑ අපි අපේ ඉතිහාසය බලමු.රාම රාවනා යුද්ධය ගැන ඔයාලත් අහලා ඇතිනේ.ඒකෙත් කියවෙනවා රාමා හා රාවණාගේ පිරිස බිම සටන් කරන කොට තවත් පිරිසක් අහසේ ඉදන් සටන් කරා කියලා.ගිනි බෝල,ගිනි ජාලා වගේ දේවල් යවමින් තමයි සටන් කරල තියෙන්නේ.රාවණාට පිටසක්වල තාක්ෂණය තිබිලා තියෙනවා කියලා ගොඩක් අය විශ්වාස කරනවා.

සම්පූර්ණ කතාව කියවන්න මෙතනින් යන්න.

ආදරණීය ගුරුතුමාණෙනි...,



වැලිකතරට යට වූ ඊජිප්තුවේ අභිරහස්

    වැලිකතරට යට වූ ඊජිප්තුවේ අභිරහස් 
                            1-කොටස  

දස්කෝන්

                                                       දස්කෝන්
                              උලමා(යක් කුරුල්ලා)