Thursday, August 29, 2013

ඔටුනු පලදින්නට වරම් නොලත් ලාංකිකයා



           ඒ 1964 ටෝකියෝ ඔලිම්පික් උලෙලයි. රණතුංග කරුණානණ්ද ශ්රී ලංකාව වෙනුවෙන් මීටර 5000 හා මීටර 10000  යන ඉසවු වලට සහභාගී වුනා.දිනන්න නම් බැරි වුනා.හැබැයි පරාද වුනේ නෑ.මුලින්ම ඔහු සහභාගී වුනේ මීටර් 5000 ඉසවුවට.50 දෙනෙක් සහභාගී වුන මේ තරගයෙන් කරූට ලැබුනේ 47 වන ස්ථානයයි.ඒ වෙලාව වෙනකොට කරූ හොදටම දුර්වල වෙලා ඉදලා තියෙන්නේ.වෛද්‍ය වරුන් කියලා තිබුනෙත් ඔහු මීටර 10000 තරගයට සහභාගී වෙන්න තරම් හොද සෙෘඛ්‍ය තත්වයකින් පසු නොවන බවයි.ඔහුගේ තීරණය වෙලා තිබුනෙත් තරගයට සහභාගී නොවෙන්නයි.නමුත් ඔහු අන්තිමේදි තරගයට සහභාගී වෙන්න තීරණය කරා.“තාත්තා දිවුවොත් මම හුගක් සතුටු වෙනවා.පදක්කම් ඕන නෑ.කොහොම හරි තරගය ඉවර කරන්න“. මේ කරූගේ දුව කරූගෙන් කල ඉල්ලීමයි.

සම්පූර්ණ කතාව කියවන්න මෙතනින් යන්න.

No comments:

Post a Comment

කමන්ට් එකක් දාලා සපෝර්ට් එකකුත් දීලම යන්න....................................................................................................