Monday, February 3, 2014

            ඩේලියා...............ළමා කොල්ලය


ගොඩක් කාලෙකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තට එන්න හම්බුනේ.කමන්ට් ගොඩක් දාලා තිබුනා.සමා වෙන්න ඹ්න පරක්කුවෙලා පබ්ලිශ් කරාට.ඇත්තම කියනවනම් දැන් ඉතින් ඉස්සර වගේ හැමදාම නෙට් එන්න හම්බුවෙන්නේ නෑනේ.අද වගේ හොරාට ඇටෙන්ඩ් සී එකක් දාගත්තොත් තමයි ඉතින් නෙට් එන්න වෙන්නේ.ඊයේ බිලට් එකට වෙලා හොරාට ෆේස් බුක් පැත්තේ ආපු වෙලාවේ තමයි අහම්බෙන් වගේ පිටසක්වලයගේ පේජ් එක කියවන්න සෙට් වුනේ.මාර ඉන්ටරෙස්ටින්ග් පෝස්ට් ටිකක් තිබුනා.මමත් ඉතින් එක්ස් ෆයිල්ස් වල මෝල්ඩර් වගේ පිටසක්වලයො කන්න බලාගෙන ඉන්න එකානේ.ඒක නිසාම අයිතිකාරයගන් පර්මිශන් අරගෙන මගේ පිටුවෙත් ඒ පෝස්ට් ටික අලවන්න හිතුවා.අයිතිකාරයා කිව්වොත් වැරදියි,ඇත්තටම කිව්වොත් අයිතිකාරි කියලා තමයි කියන්න වෙන්නේ.මේ සබ්ජෙක්ට් එක ගැන ඹය තරම් උනන්දුවක් තියෙන ගෑනු කෙනෙක්ව නන් මට මීට කලින් හම්බු වෙලාම නෑ.ගහ වටේ ගියා වැඩිද මන්දා.ඹයාලම කියවලා බලන්නකො එහෙනන්.(පිටසක්වලයගේ පේජ් එකට මෙතනින් යන්න)



පිටසක්වල ජීවින් විසින් පෘතුවි වාසින්ව විවිද වු පරික්ශන කටයුතු සදහා යොදාගන්නවා. Delia කියන්නේ මෙවැනි අත්දැකිමකට ලක්වුනු තවත් එක් කාන්තාවක් පමනයි.




සම්පූර්ණ කතාව කියවන්න මෙතනින් යන්න.

No comments:

Post a Comment

කමන්ට් එකක් දාලා සපෝර්ට් එකකුත් දීලම යන්න....................................................................................................