ඩේලියා...............ළමා කොල්ලය

                               ඩේලියා...............ළමා කොල්ලය


ගොඩක් කාලෙකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තට එන්න හම්බුනේ.කමන්ට් ගොඩක් දාලා තිබුනා.සමා වෙන්න ඹ්න පරක්කුවෙලා පබ්ලිශ් කරාට.ඇත්තම කියනවනම් දැන් ඉතින් ඉස්සර වගේ හැමදාම නෙට් එන්න හම්බුවෙන්නේ නෑනේ.අද වගේ හොරාට ඇටෙන්ඩ් සී එකක් දාගත්තොත් තමයි ඉතින් නෙට් එන්න වෙන්නේ.ඊයේ බිලට් එකට වෙලා හොරාට ෆේස් බුක් පැත්තේ ආපු වෙලාවේ තමයි අහම්බෙන් වගේ පිටසක්වලයගේ පේජ් එක කියවන්න සෙට් වුනේ.මාර ඉන්ටරෙස්ටින්ග් පෝස්ට් ටිකක් තිබුනා.මමත් ඉතින් එක්ස් ෆයිල්ස් වල මෝල්ඩර් වගේ පිටසක්වලයො කන්න බලාගෙන ඉන්න එකානේ.ඒක නිසාම අයිතිකාරයගන් පර්මිශන් අරගෙන මගේ පිටුවෙත් ඒ පෝස්ට් ටික අලවන්න හිතුවා.අයිතිකාරයා කිව්වොත් වැරදියි,ඇත්තටම කිව්වොත් අයිතිකාරි කියලා තමයි කියන්න වෙන්නේ.මේ සබ්ජෙක්ට් එක ගැන ඹය තරම් උනන්දුවක් තියෙන ගෑනු කෙනෙක්ව නන් මට මීට කලින් හම්බු වෙලාම නෑ.ගහ වටේ ගියා වැඩිද මන්දා.ඹයාලම කියවලා බලන්නකො එහෙනන්.(පිටසක්වලයගේ පේජ් එකට මෙතනින් යන්න)



පිටසක්වල ජීවින් විසින් පෘතුවි වාසින්ව විවිද වු පරික්ශන කටයුතු සදහා යොදාගන්නවා. Delia කියන්නේ මෙවැනි අත්දැකිමකට ලක්වුනු තවත් එක් කාන්තාවක් පමනයි. ඇය විවාහ වු කන්තාවක් වන අතර දරුවන් දෙනෙකුගේ මවක්.. අවුරුදු 16 හා අවුරුදු 05 යන වයස් වල දරුවන් දෙදෙනෙකු ඇයට සිටිනවා. ඇය පවසන්නේ ඇය විසින් අසාමන්‍ය ලෙස අර්ධ මිනිස් හා පිටසක්වල ලක්ශන සහිත දරුවන් බිහිකළ බවයි ..
ඔක්තෝබර් මසයෙ එක්තරා දිනයකදි ඇය යොගී අශ්‍රමයකට ගොස් ඇත .. බොහො අය යොග අභයාස වල නිරත වීමට හා භාවනාවෙ නිරත වීමට එහි පැමිනෙති .. එදින පස්වරු 7.30 ට පමන ඇයත් ඇගේ මිතුරියත් නිදා ගැනිමට සුදානම් විය .. එම අවස්ථාවෙදි යම් කෙනෙකු පැමින දෑත් වලින් ඇයගෙ මුහුන් වසා ඇත .. අවට පරිසරයෙ පැවති අදුරු ස්වභාවය නිසා ඇයට කිසිවක් දැක බලා ගැනිමට නොහැකි වී ඇත .. ඉන් පසු ඇයට යම් දිශාවක් ඔස්සේ අවකාශයෙ ගමන් ගන්නා බවක් දැනි තිබෙ .. ඇය පවසන අකාරයට අනුව යම් කෙනෙකු විසින් ඇයව අහසින් රැගෙන ගොස් තිබෙ .. අවට ඇති කදු මුදුන් ගස් හා නිවාස වල දැල්වෙන විදුලු පහන් අලෝකය ඇයට දැකගැනිමට හැකිවී ඇත .. එම අවස්ථාවෙ ඇයට කතා කිරිමට හෝ චලනය වීමට නොහැකි වී තිබෙ .. ඇයට තම දෑස් විවර කරනවාට අමතරව කිසිවක් කිරිමට නොහැකි වී ඇත .. එම අවස්ථාවෙ ඇය දැඩි බියට පත්වී ඇත .. පසු දින උදැසන 5 ට පමන ඇය විවේක ගත් ස්ථානයෙ සිට ඇත .. එවිට ඇයගෙ සිරුර අධික වෙදනවෙන් යුතු වු අතර අදික ලෙස වමනය කර තිබෙ .. යොගාශ්‍රමයේ ගුරුවරයා වෙත ඇය මේ බව පැවසු විට ඔහු කියා ඇත්තේ 12 වන තෙක් විවේක ගන්න ලෙසයි .. 12ට පමන අවදි වු පසු ඇයට යම් තරමක සුවයක් දැනි ඇත .. මේ සිදුවිමෙන් පසු ඇයට මානසිකව හා කයිකව මහත් අපහසුතාවයට ලක් වී ඇත . ඇයගෙ ගති පැවතුම් වලද යම් වෙනසක් සිදුවි ඇත .. කිසිදිනක නොවු ලෙස ඇය වටා ඇති දේ ගැන සියුම් වු හැගිම් සහිතව සිතිමට පටන් ගත්හ .. අහසෙ ඇති නිල් පැහයේ සුන්දර බවත් , අන් අය ගැන වෙනදාට වඩා කරුණාවකිනුත් කටයුතු කිරිමට යොමු වී ඇත .. මෙසේ කාලය ගෙවි ගියහ . දෙසම්බර් මසය වනවිට මස තුනක කාලයකට පසු ඇයට නැවත වරක් හදුනානොගත් පියාසර වස්තුවක් හමුවී තිබෙ .. ඇයට සිහි එනවිට ලොහවලින් නිර්මාණය කරන් ලද හතැරැස් කාමරයක ලොහමය ඇදක වැතිරි සිට ඇත . එහි අළු පැහයට හුරු අදුමින් සැරසුනු මිනිසුන් නොවන ජීවින් 12 දෙනෙකු පමන සිට ඇත . එම අවස්ථාවෙ ඇය දරු ප්‍රසුතියට සුදනම් සුදනම් වෙන බවක් හැගි ඇත . එසෙම එය ස්වභාවික දරු ප්‍රසුතියකි .. එම අවස්තාවෙ ඇයට දැඩි නිදිමතක් දැනි ඇත . පසුව යලි අවදි වනවිට පාරභොවුමික ලක්ශන හා මිනිස් ලක්ශන සහිත දරුවෙකු පිටසක්වල පිටසක්වල ජීවින් අතැතිව සිටිනු දැක ඇත.. එම දරුවා ඇයගෙ බව හදවතින් පවසා ඇත .. එම අමුතු දරුවා ඇයගෙ නිසා ඔහුව පිලිගැනිමට ආදරය දැක්වීමට ඇයට සිත් විය .. ඒ ඇයගෙ දරුවා වු බැවිනි. එවිට එම දරුවා මහත් අදරයෙන් ඇය දෙස බලා එ බව සන්නිවේදනය කර ඇත .. මොහොතකට පසු පාරභොමිකයන් විසින් එම දරුවා ඇයට ලබාදි තිබේ .. කෙසෙවුවත් ඔහු ඇයට අයත් දරුවෙක් නිසා ඇයගෙ දුකත් වේදනවත් හේතුවෙන් එම දරුවා දමා යැමට ඇයට නොහැකි වි ඇත ... එවිට එම පාරභොමිකන් දරුවා ඇය සමග තැබුවහොත් ඔහු පෘතුවියෙ ඇති ආහර වලට හා මිනිසුන් ගන්න කෑම හුරු නැති නිසා ඔහුව ඇයට බරදිය නොහැකි බවයි .. නමුත් ඇයට කිසි ලෙසකින්වත් එම බිලිදු දරුවා දමා යැමට සිත් වී නැත .. නමුත් එවිට පරභොමිකයන් පැමින ඔහුව ඇයගෙන් රැගෙන් ඇත. පසුව පියාභන පිරීසියේ පිවිසුම් දොරටුව වෙත ඇයව රැගෙන ගොස් ඇත ..
මෙමෙ අවස්ථාවලට අමතරව ඇයව තම දරුව වෙත රැගෙන යැමට ඔවුන් කටයුතු කර තිබේ .. එවිට තම දරුවා සමග සිටිමට ඇයට හැකි වී තිබේ .. මොවුන් ඇයව එම අවස්ථාවලදි රැගෙන ගොස් තිබෙන්නේ අහසිනි .. අහසෙ සිට එම යානය ඇති ස්ථානයට ගමන් කල බව ඇය පවසා ඇත .. මෙසේ එම දරුවා සමග අහසේ පවි යන විටදි ඇයට දැනි තිබෙනවා එම පාරභොමිකන් ඇයව යම් පරික්ශාවකට ලක් කරන බව .. එවිට දැඩි වෙදනාවක් දැනුනත් තම දරුවාට ඇති ආදරය නිසා ඔහු බිමට වැටෙයි යන බිය හේතුවෙන් ඇය ඔහුව තදින් තුරුළු කර සිට ඇත .. සමහර විට එවැනි පරික්ශණයක් සිදු කිර ඇත්තෙ මිනිසුන් තම දරුවන්ට ඇති ආදරය කෙසෙ දැයි බැලිමට විය හැකිබව ඇගෙ අදහසයි ....

mee dhewal aeththada borudha kiyanna mama pawudhgalikawa dhanne ne   haebaei widhyathmakawa parikshana sithu wechcha deyak eth widhyaathmakawa paehadili kirima karanna baeriwelaa thiyanawaa mee sithuwima sambandhawa ..
source " www.phantomsandmonsters.com "



Post එක හිතට ඇලලුවනන් අනිවා comment එකක් දාන්න හොදේ...........ඒක පොඩි දෙයක් උනාට අපිට ඒක ගොඩක් වටිනවා.පුලුවන්නම් ඔයාලගේ යාලුවන්ටත් බලන්න මේ link eka ඔයාලගේ FB එකේ දාන්න........




එහෙනන් ඊලග post එකෙන් හමුවෙමු

No comments:

Post a Comment

කමන්ට් එකක් දාලා සපෝර්ට් එකකුත් දීලම යන්න....................................................................................................