Wednesday, October 3, 2012

මගේ පලවෙනි පෝස්ට් එක.

ඔන්න හැමදාම එකම වගේ බ්ලොග් කියවපු ඔයාලට ඔන්න වෙනස්ම විදිහෙ බ්ලොග් එකක් මම දානවා.කියවලම බලන්නකො.හැමෝම ආසයිනෙ U.F.O,හොල්මන් වගේ දේවල් ගැන අහන්න.ඒක නිසාමයි මන් මේ බ්ලොග් එක ලියන්නෙ.එවා ගැන කැමති අය මෙ බ්ලොග් එකට සෙට් වෙන්න.ඉඩ තියෙන හැම වෙලාවකම මම පොස්ට් දාන්නන්.මේ සයිඩ් එකට කැමති යාලුවන්ට මේ ගැන අනිවාර්යෙන්ම කියන්න.

8 comments:

  1. මගේ බ්ලොග් එකේ කමෙන්ට් කරලා තිබුණ නිසා මේ පැත්තේ ඇවිත් බලන්න හිතුනා... ඇත්තටම හොඳ වැඩක් සහෝ... මේ ටිකේ වැඩි ටිකක් වැඩී... ඊයක් දාන්න මගේ මේලට, හැකි උපකාරයක් දෙන්නම්... ජයෙන් ජය

    chathudscp@gmail.com

    ReplyDelete
    Replies
    1. අනිවා අය්යේ.මේ අවුරුද්දේ ආපහු විභාගෙට සෙට් වෙන නිසා මටත් පෝස්ට් දාන්න අමාරු වේවි.ෆුල් ට්රයි එක දානවා.අය්යගෙන් හුගක් ඉගන ගන්න තියෙනවා.නිවාඩු පාඩුවෙ ඉගන ගමු.අය්යටත් ඉඩ තියෙන වෙලවෙක.

      Delete
  2. amuthuma widiye blog ekak wage. niyamai. digu gamanakata subapathum.

    Please remove word verification :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් තෑන්ක්ස් අක්කේ.තව ටිකක් තියෙනවා.ලගදිම දාන්නන්.

      Delete
  3. මාත් හරි ආසයි UFO,හොල්මන් කතා වලට.පෝස්ට් විදියට ලියන්න.දිගටම එන්නම්.වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න.

    ReplyDelete
  4. තෑන්ක්ස් අය්යේ.........අනිවා ඉස්සරහට තව දාන්නන්.දිගටම ටච් එකේ ඉන්න...

    ReplyDelete

කමන්ට් එකක් දාලා සපෝර්ට් එකකුත් දීලම යන්න....................................................................................................