Thursday, August 29, 2013

විශ්ව අභිරහස් වල පලමු විත්තිකරු

                                       විශ්ව අභිරහස් වල පලමු විත්තිකරු

   හැම අභිරහසකම පලවෙනි විත්ති කාරයා,ඒලියන්ස්ල ගැන තමයි අද කියන්නේ. සතියකින්ම පෝස්ට් එකක් දාන්න බැරි වුනානේ.පොඩි විස්තර වගයක් හෙව්වා ඒකයි.හුගක් අය කතා තරන්න කැමති මාතෘකාවක් තමයි ඒලියන්ස් කියන්නේ.සමහරු නන් මේවා පිලිගන්නේ නෑ.ඒ වුනාට කමක් නෑ මේක කියවලා බලන්නකො.අපි ලොකුවට හිතලා බැලුවේ නැති වුනාට මායා,ඉන්කා,මොහෙනජොදාරෝ හරප්පා හා විශේෂයෙන්ම මිසර ශිෂ්ඨාචාරයෙත් අහසේ සැරිසරන වස්තූන් හා පුද්ගලයින් ගැන සදහන් වෙනවා.වෙන මොනවත් ඕන නෑ අපි අපේ ඉතිහාසය බලමු.රාම රාවනා යුද්ධය ගැන ඔයාලත් අහලා ඇතිනේ.ඒකෙත් කියවෙනවා රාමා හා රාවණාගේ පිරිස බිම සටන් කරන කොට තවත් පිරිසක් අහසේ ඉදන් සටන් කරා කියලා.ගිනි බෝල,ගිනි ජාලා වගේ දේවල් යවමින් තමයි සටන් කරල තියෙන්නේ.රාවණාට පිටසක්වල තාක්ෂණය තිබිලා තියෙනවා කියලා ගොඩක් අය විශ්වාස කරනවා.

සම්පූර්ණ කතාව කියවන්න මෙතනින් යන්න.

No comments:

Post a Comment

කමන්ට් එකක් දාලා සපෝර්ට් එකකුත් දීලම යන්න....................................................................................................