Tuesday, February 4, 2014

අැත්තටම කාලය තරණය කිරීමක්ද????

   අැත්තටම කාලය තරණය කිරීමක්ද????



බ්‍රසිල ජාතික Garrincha නම් ක්‍රිඩකයා 1962 දි පැවති තරගයක ජයග්‍රහනයෙන් පසුව ඔහු තම ලෝක කුසලානය ඔසවාගෙන සිටින අයුරු මෙමෙ රුපයේ දැක්වේ. මෙමෙ ජයාරුපයෙ විශෙශ කර දක්වා ඇති සිදුවිම දෙස බලන්න. මෙහි එම දශකයෙ සිටින විශාල කැමරා අත ඇති පිරිස අතරෙන් නවීන තක්ශනයෙන් යුත් Touch screen mobile phone එකක් ඔසවාගෙන ඉන්න අයෙකු දක්නට ලැබේ.





  සම්පූර්ණ කතාව කියවන්න මෙතනින් යන්න

Monday, February 3, 2014

            ඩේලියා...............ළමා කොල්ලය


ගොඩක් කාලෙකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තට එන්න හම්බුනේ.කමන්ට් ගොඩක් දාලා තිබුනා.සමා වෙන්න ඹ්න පරක්කුවෙලා පබ්ලිශ් කරාට.ඇත්තම කියනවනම් දැන් ඉතින් ඉස්සර වගේ හැමදාම නෙට් එන්න හම්බුවෙන්නේ නෑනේ.අද වගේ හොරාට ඇටෙන්ඩ් සී එකක් දාගත්තොත් තමයි ඉතින් නෙට් එන්න වෙන්නේ.ඊයේ බිලට් එකට වෙලා හොරාට ෆේස් බුක් පැත්තේ ආපු වෙලාවේ තමයි අහම්බෙන් වගේ පිටසක්වලයගේ පේජ් එක කියවන්න සෙට් වුනේ.මාර ඉන්ටරෙස්ටින්ග් පෝස්ට් ටිකක් තිබුනා.මමත් ඉතින් එක්ස් ෆයිල්ස් වල මෝල්ඩර් වගේ පිටසක්වලයො කන්න බලාගෙන ඉන්න එකානේ.ඒක නිසාම අයිතිකාරයගන් පර්මිශන් අරගෙන මගේ පිටුවෙත් ඒ පෝස්ට් ටික අලවන්න හිතුවා.අයිතිකාරයා කිව්වොත් වැරදියි,ඇත්තටම කිව්වොත් අයිතිකාරි කියලා තමයි කියන්න වෙන්නේ.මේ සබ්ජෙක්ට් එක ගැන ඹය තරම් උනන්දුවක් තියෙන ගෑනු කෙනෙක්ව නන් මට මීට කලින් හම්බු වෙලාම නෑ.ගහ වටේ ගියා වැඩිද මන්දා.ඹයාලම කියවලා බලන්නකො එහෙනන්.(පිටසක්වලයගේ පේජ් එකට මෙතනින් යන්න)



පිටසක්වල ජීවින් විසින් පෘතුවි වාසින්ව විවිද වු පරික්ශන කටයුතු සදහා යොදාගන්නවා. Delia කියන්නේ මෙවැනි අත්දැකිමකට ලක්වුනු තවත් එක් කාන්තාවක් පමනයි.




සම්පූර්ණ කතාව කියවන්න මෙතනින් යන්න.

Tuesday, January 14, 2014

හිතන්න


                                     හිතන්න
හදිසි ශල්‍යකර්මයකට රෝහලට කැඳවුණු වෛද්‍යවරයා ශල්‍යාගාරයට ඇතුළුවුනේ කඩිනමින්. සැත්කමට භාජනය වීමට නියමිත දරුවාගේ පියා, වෛද්‍යවරයා පැමිණෙන තුරු නොඉවසිල්ලෙන් බලා හිටියා. වෛද්‍යවරයා දුටු ගමන් එයා වෛද්‍යවරයා වෙත කඩා පැන්නා. “ඇයි ඔයා එන්න මෙච්චර වෙ...ලා ගත්තේ? මගේ පුතාගේ ජීවිතය අනතුරේ බව දන්නෙ නැද්ද? කිසිම වගකීමක් නැති හැටි!”

වෛද්‍යවරයා සිනහමුසුව මෙහෙම කිව්වා. “මම හිටියේ රෝහලේ නෙවෙයි. පණිවිඩේ ලැබුණු ගමන් තමයි මම ආවේ. දැන් ඉතින් කලබල නොවී ඉන්නකෝ…!”


“කලබල නොවී ඉන්න?! කලබල නොවී ඉන්නෙ කොහොමද?! ඔයාගේ පුතාට මෙහෙම දෙය වුනොත් ඔයා කලබල නොවී ඉන්නවද?!” පියා තරහින් කෑ ගහුවා;