“දිය කිදුරියෝ“, මේ නම ඇහෙනකොටම අපේ හිත්වල මැවෙන්නේ අඩක් මත්සයෙක් වූත් අඩක් ඉතාමත් ලස්සන අහිංසක කාන්තාවකගේ රූපයක්.මොනවා වුනත් පුරාවෘත වලට අනුව දිය කිදුරියෝකියන්නේ ශාප ලත් පිරිසක්.ඒවගේම ඒ අය කියන තරම්ම අහිංසක අයත් නෙමෙයි.එක එක රටවල් වල,විවිධ විවිධ ආගම් වල අය දියකිදුරියන් ගැන එක එක විධිහේ කතා ගොඩක් තියෙනවා.මොන විධිහේ කතා කිව්වත් දිය කිදුරියන් කියලා කියන සත්ව විශේෂය අදටත් මනහ්කල්පිත සත්වයින්ගේ කොට්ඨාශයට තමයි අයිති වෙන්නේ.කිහිප වතාවක්ම මේ සත්වයින් ගැන විවිධ ප්රදේශ වලින් වාර්ථා වුනත් පිලිගන්න තරම් සාක්ෂි මදි කියලා තමයි විද්‍යාඥයින් නම් කියන්නේ. සම්පූර්ණ කතාව කියවන්න මෙතනින් යන්න.Thursday, August 29, 2013
මහ මුහුදේ මායාකාරියන්,දියකිදුරියෝ
“දිය කිදුරියෝ“, මේ නම ඇහෙනකොටම අපේ හිත්වල මැවෙන්නේ අඩක් මත්සයෙක් වූත් අඩක් ඉතාමත් ලස්සන අහිංසක කාන්තාවකගේ රූපයක්.මොනවා වුනත් පුරාවෘත වලට අනුව දිය කිදුරියෝකියන්නේ ශාප ලත් පිරිසක්.ඒවගේම ඒ අය කියන තරම්ම අහිංසක අයත් නෙමෙයි.එක එක රටවල් වල,විවිධ විවිධ ආගම් වල අය දියකිදුරියන් ගැන එක එක විධිහේ කතා ගොඩක් තියෙනවා.මොන විධිහේ කතා කිව්වත් දිය කිදුරියන් කියලා කියන සත්ව විශේෂය අදටත් මනහ්කල්පිත සත්වයින්ගේ කොට්ඨාශයට තමයි අයිති වෙන්නේ.කිහිප වතාවක්ම මේ සත්වයින් ගැන විවිධ ප්රදේශ වලින් වාර්ථා වුනත් පිලිගන්න තරම් සාක්ෂි මදි කියලා තමයි විද්‍යාඥයින් නම් කියන්නේ. සම්පූර්ණ කතාව කියවන්න මෙතනින් යන්න.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
කමන්ට් එකක් දාලා සපෝර්ට් එකකුත් දීලම යන්න....................................................................................................