Wednesday, October 3, 2012

මගේ පලවෙනි පෝස්ට් එක.

ඔන්න හැමදාම එකම වගේ බ්ලොග් කියවපු ඔයාලට ඔන්න වෙනස්ම විදිහෙ බ්ලොග් එකක් මම දානවා.කියවලම බලන්නකො.හැමෝම ආසයිනෙ U.F.O,හොල්මන් වගේ දේවල් ගැන අහන්න.ඒක නිසාමයි මන් මේ බ්ලොග් එක ලියන්නෙ.එවා ගැන කැමති අය මෙ බ්ලොග් එකට සෙට් වෙන්න.ඉඩ තියෙන හැම වෙලාවකම මම පොස්ට් දාන්නන්.මේ සයිඩ් එකට කැමති යාලුවන්ට මේ ගැන අනිවාර්යෙන්ම කියන්න.