අැත්තටම කාලය තරණය කිරීමක්ද????


                            අැත්තටම කාලය තරණය කිරීමක්ද????



බ්‍රසිල ජාතික Garrincha නම් ක්‍රිඩකයා 1962 දි පැවති තරගයක ජයග්‍රහනයෙන් පසුව ඔහු තම ලෝක කුසලානය ඔසවාගෙන සිටින අයුරු මෙමෙ රුපයේ දැක්වේ. මෙමෙ ජයාරුපයෙ විශෙශ කර දක්වා ඇති සිදුවිම දෙස බලන්න. මෙහි එම දශකයෙ සිටින විශාල කැමරා අත ඇති පිරිස අතරෙන් නවීන තක්ශනයෙන් යුත් Touch screen mobile phone එකක් ඔසවාගෙන ඉන්න අයෙකු දක්නට ලැබේ. විශාල කැමරා බවිතා කරන එම යුගයේ එම කාලසිමවට නොගැලපෙන උපකරණයක් හිමි මෙම පුද්ගලයා කවුරුන්ද යන්න අදටත් ගැටලුවකි ....






මෙමෙ ජයාරුපය විඩියෝ පටයකින් උපුටා ගෙන ඇත. මෙය 1938 දි ගනු ලැබු ජායාරුපයකි. මෙහිදි එක් කාන්තාවක් ජන්ගම දුරකථනයක් වැනි යමක් අධාරයෙන් කතා කරන ආකාරයක් දැක්වේ. මෙමෙ ජයාරුප පෙල ඇමරිකා එක්සත් ජනපදයේ ඇති කර්මන්ත ශාලවක් මන් ගනු ලැබුවකි. මෙම කන්තාවගෙ අත ඇති උපකරණය ශත වර්ශ ගනනකට ඉහතදි නිපදවා ඇති බව විය හැක්කක්ද ? එසෙත් නැත්නම් මෙය කාල තරනයක් ගැන කියාපාන්නක්ද ? තවත් පිරිසකගේ මතය වන්නේ මෙය නිපදවිමට අතිතයෙ නවීන තාක්ශනය තිබි ඇති බවයි. මෙමෙ විඩියෝව ''Time traveler in 1938 film '' ලෙස නම් කර තිබෙනවා. මෙහි පෙන්නුම් කරනවා කාන්තාවක් ලස්සන ඇදුමකින් සැරසී පරේ මිනිසුන් අතර ඇවිදිමින් සිටින ගමන් ඇය ජන්ගම දුරකතනයක් වැනි යමක් ආධාරයෙන් සුහද කතා බහක නිරතවෙමින් සිටින අයුරු.'






පෝස්ට් එක හිතට ඇලලුවනන් අනිවා කොමන්ට් එකක් දාන්න හොදේ...........ඒක පොඩි දෙයක් උනාට අපිට ඒක ගොඩක් වටිනවා.පුලුවන්නම් ඔයාලගේ යාලුවන්ටත් බලන්න මේ ලින්ක් එක ඔයාලගේ ෆේස් බුක් එකේ දාන්න........



එහෙනන් ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු

No comments:

Post a Comment

කමන්ට් එකක් දාලා සපෝර්ට් එකකුත් දීලම යන්න....................................................................................................